මාළිගාවත්තේ පරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල

මාළිගාවත්තේ පරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල

මාළිගාවත්තේ පරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල

කර්තෘ Staff writer

19 Jun, 2020 | 10:11 am

COLOMBO (News 1st) – මාළිගාවත්ත ප්‍රදේශයේ සිදුවූ පරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේදී කිසියම් පිරිසක් විසින් එම පහරදීම සිදු කරනු ලැබ ඇති බවය.

පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, එක් පුද්ගලයෙකුගේ හිසට හා අනෙක් පුද්ගලයාගේ පාදයට තුවාල සිදුව ඇති බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]