නාවික හමුදාව යාපනයේදී මි. 6 ක ගංජා වටලයි

නාවික හමුදාව යාපනයේදී මි. 6 ක ගංජා වටලයි

නාවික හමුදාව යාපනයේදී මි. 6 ක ගංජා වටලයි

කර්තෘ Staff writer

19 Jun, 2020 | 4:51 pm

COLOMBO (News 1st) : කේරල ගංජා කිලෝග්‍රැම් 58 ක් සමග සැකකරුවන් දෙදෙනකු යාපනය, කාකරතිව් දූපතේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, එම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 6 කට අධික බවයි.

වැඩිදුර පරික්ෂණ සඳහා සැකකරුවන් යාපනය පොලීසියට භාර දෙන බව නාවික හමුදාව සඳහන් කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]