by Staff writer 18-06-2020 | 4:27 PM
COLOMBO (News 1st) : පෙබරවාරි 16 වැනිදා හෝ ඊට පසු නිකුත් කර ඇති රථවාහන දඩ පත්‍රිකා තැපැල් කාර්යාල වෙත ගෙවීමට සහන කාලයක් ලබා දී තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවුසවේ, ලබන 30 වැනිදා දක්වා එම සහන කාලය ක්‍රියාත්මක බවයි.