18-06-2020 | 10:20 PM
COLOMBO (News 1st) 10.20Pm : තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනකු හඳුනාගෙන තිබේ.
එලෙස හඳුනාගෙන ඇත්තේ, කටාර් සිට පැමිණි පිරිස අතරිනි.
ඒ අනුව මෙරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1,928ක් දක්වා ඉහළ යනු ඇති.
...............................................................................................