by Staff writer 17-06-2020 | 10:14 PM
COLOMBO (News 1st) : පළමු බැඳුම්කර වංචාව ගැන චෝදනා එල්ලවෙද්දී චෝදනා නැගුන පාර්ශ්වය ප්‍රකාශ කළේ පාඩුවූ මුදල් රඳවා ගැනීමට මහබැංකුව කටයුතු කළ බවයි.
නමුත් මේ රඳවා ගත් මුදලට වටා වංචාව කිහිප ගුණයක් විශාල බව විද්වතුන් අවස්ථා ගනනාවකදීම පෙන්වාදී තිබේ.
මේ ගැන අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන මෙවර එක්සත් ජාතික පක්ෂයේ අපේකෂක ජිනසිරි දඩල්ලගේ මහතා පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යළි ප්‍රශ්න කළේ ය.
පාඩුවූ බව කියන මුදල රඳවා ගත්විට හොරකමෙන් නිදහස් විය හැකිදැයි ඔවුහු එහිදී විමසූහ.
එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජිනසිරි දඩල්ලගේ මහතා ඊට ලබා දුන් පිළිතුර පහතින්....
https://www.facebook.com/NewsfirstSL/videos/297993028044297/