home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ජීවන් තොණ්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරයට
by Staff writer
17-06-2020 | 11:22 AM
COLOMBO (News 1st) -
ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම්වරයා ලෙස ජීවන් තොණ්ඩමන් මහතා පත් කර තිබේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික මරද පාණ්ඩි රාමේෂ්වරන් මහතා පැවසුවේ, පක්ෂයේ විධායක සභාව අද කොටගල දී රැස් වූ අවස්ථාවේදී මෙම පත් කිරීම් සිදු කළ බවය. එහිදී කම්කරු කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා ලෙස අනූෂා සිවරාජා මහත්මිය පත් කෙරිණි. ඇය මෙතෙක් එම පක්ෂයේ මහ ලේකම්වරිය ලෙස කටයුතු කළා ය. කෙසේ වෙතත් අද පැවති රැස්වීමේදී ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් හිස් වූ පක්ෂයේ නායකත්වය සඳහා කිසිවෙකුත් පත් කර නොමැත.
වෙනත් ලිපි
ළදරුවන් සඳහා පළමු වරට හඳුන්වා දුන් මැලේරියා ඖෂධයක්
වෙඩි ප්‍රහාරයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
පිල්ලෙයාන්ගේ සමීපතමයින් රඳවා තබා ප්‍රශ්න කෙරේ...
ජුනි මාසයේ ICC දක්ෂයින් අතරට ගිය පැතුම්..
හිටපු ඇමති දුමින්ද යළි රිමාන්ඩ්...
උමා ඔයේ ගිලී 10 හැවිරිදි දරුවන් දෙදෙනෙකු මරුට...
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය