17-06-2020 | 7:33 PM
COLOMBO (News 1st) - ඉන්දියාවට සාමය අවශ්‍යය බවත්, ප්‍රකෝප කළහොත් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද අවධාරණය කළේය .
ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ඊයේ හිමාල දේශසීමාවේදී ඉන්දු - චීන හමුදා අතර ගැටුමකින් ඉන්දීය සෙබළුන් 20 දෙනෙකු මියයාම සිහිපත්...