වෛද්‍ය පීඨවල අවසන් වසර විභාග අද

වෛද්‍ය පීඨවල අවසන් වසර විභාග අද

by Staff writer 15-06-2020 | 6:20 AM

COLOMBO (News 1st) – වෛද්‍ය පීඨ අවසන් වසර විභාග අද පැවැත්වෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ වෛද්‍ය පීඨ 8 ක අවසන් වසර විභාග එලෙස පැවැත්වෙන බවයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ වෛද්‍ය පීඨ හැර සියලු විශ්වවිද්‍යාලවල අවසන් වසර විභාග ලබන 22 වැනිදා සිට අගෝස්තු 15 දක්වා පැවැත්වීමට නියමිත බවයි.