මාස 17ක් තුළ අපරාධ නඩු 19,091ක් සම්බන්ධයෙන් කටයුතු අවසන් – නීතිපති දෙපාර්තමේන්තුව

මාස 17ක් තුළ අපරාධ නඩු 19,091ක් සම්බන්ධයෙන් කටයුතු අවසන් – නීතිපති දෙපාර්තමේන්තුව

මාස 17ක් තුළ අපරාධ නඩු 19,091ක් සම්බන්ධයෙන් කටයුතු අවසන් – නීතිපති දෙපාර්තමේන්තුව

කර්තෘ Chathuranga Rajapaksha

15 Jun, 2020 | 4:57 pm

COLOMBO (News 1st) – 2019 ජනවාරි සිට 2020 මැයි දක්වා අපරාධ නඩු 19,091 ක් සම්බන්ධයෙන් කටයුතු අවසන් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී නිෂාරා ජයරත්න මෙනවිය නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා 10,785ක් මහාධිකරණයට ඉදිරිපත් කළ බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]