English
தமிழ்
කර්තෘ Staff writer
15 Jun, 2020 | 4:39 pm
පොලීසිය පැවසුවේ, සැකකරු කලක සිට මාකඳුරේ මධුෂ් සමග එක්ව මත්කුඩු ජාවාරම මෙහෙයවා ඇති බවය.
මත්කුඩු අලෙවි කිරීමෙන් ඔහු මාසිකව රුපියල් මිලියන 40 කට ආසන්න මුදල් සිය බැංකු ගිණුම්වලට බැර කර ඇති බව අනාවරණයවී ඇතැයි පොලීසිය පැවසීය.
ඒ අනුව සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 08 ක මුදල් මෙන්ම මෝටර් රථයක් පොලීසිය භාරයට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, සැකකරුගේ බැංකු ගිණුමෙන් මාස කිහිපයක් තුළ රුපියල් මිලියන 480 කට ආසන්න මුදල් හුවමාරුවී ඇති බවය.
47 හැවිරිදි සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
දින 07 ක රැඳවුම් නියෝග මත මේ වනවිට සැකකරුගෙන් ප්‍රශ්න කරමින් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
07 Dec, 2020 | 01:58 PM
08 Oct, 2020 | 06:24 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS