15-06-2020 | 8:52 PM
COLOMBO (News 1st) - ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමේදී විනිවිදභාවයක් තිබීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දැනුම් දී තිබේ.
ඒ, කොරෝනා වසංගත තත්ත්වයත් සමග ප්‍රකාශිත ඇඳිරි නීති තත්ත්වය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් ලිපියක් ජනාධිපති ලේකම්වරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ වැඩබලන පොලිස්පති...