වලවේ ගඟේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු මරුට

වලවේ ගඟේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු මරුට

by Staff writer 14-06-2020 | 8:22 PM

COLOMBO (News 1st) – බලංගොඩ, වැලිපොතයාය ප්‍රදේශයෙන් වලවේ ගඟේ දිය නෑමට ගිය 20 හැවිරිදි සහ 22 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසීය සඳහන් කළේ ය.