by Staff writer 14-06-2020 | 10:48 PM
COLOMBO (News 1st) – කොළඹ, හැව්ලොක් ටවුන්හිදී පාමන්කඩ පෙදෙසේ සිට පැමිණෙමින් තිබූ මෝටර් රථයක් ඊශ්වරී පාර දෙසට හැරවීමට යාමේදී ප්‍රධාන මාර්ගයේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවිය.
අද පස්වරුවේ සිදු වූ එම අනතුරින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් විය.
අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු දකුණු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
https://www.facebook.com/NewsfirstSL/videos/2311623765813855/