14-06-2020 | 6:10 PM
COLOMBO (News 1st) – ඔරුවක් පෙරළීමෙන් අම්පාර, නවගිරියාව ජලාශයේ ගිලුණු 8 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්විය.
ප්රදේශයේ පදිංචි දරුවන් 6 දෙනෙකු ඊයේ(13) පස්වරුවේ මව්පියන්ගේ අවසරය ඇතිව ඔරු පැදීම සඳහා නවගිරියාව ජලාශයට ගොස් තිබුණි.
අප වාර්තාකරු පැවසුවේ එම ප්රදේශයේ ඔරු පැදීමේ නිරත අයෙකු සමග දරුවන් ඔරුව...