කොරෝනා ආසාදිතයින් ගණන 1880ක්

කොරෝනා ආසාදිතයින් ගණන 1880ක්

කොරෝනා ආසාදිතයින් ගණන 1880ක්

කර්තෘ Staff writer

13 Jun, 2020 | 6:44 am

COLOMBO (News 1st) : මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1880 දක්වා ඉහළ ගියේ ය.

ඒ ඊයේ පස්වරුවේ ආසාදිතයින් තිදෙනෙකු වාර්තාවීමත් සමගයි.

කොරෝනා ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 673 කි.

ආසාදිතයින් 46 දෙනෙකු ඊයේ දිනයේ සුවය ලැබූ අතර මෙරට සුවය ලැබූ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 1196 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]