13-06-2020 | 8:52 PM
COLOMBO (News 1st) : විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද මාධ්‍ය හමුවකට සහභාගී විය.
එහිදී ඔහු කෝටි 38ක් කප්පම් ගත් දකුණේ දේශපාලනඥයෙකු පිළිබඳ ප්‍රශ්න කළේය.
"නිෂ්ශංක සේනාධිපති මැතිතුමා ප්‍රකාශ කරනවා එතුමාට 2015 ආණ්ඩුවෙන් පස්සේ මේ දකුණේ දේශපාලනඥයෙක් එතුමාගෙන් ...