පෙරටුගාමි පක්ෂය:මානව හිමිකම් කොමිසමට

පෙරටුගාමි සමාජවාදී පක්ෂයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

by Staff writer 12-06-2020 | 9:02 PM

COLOMBO (News 1st) : පෙරටුගාමි සමාජවාදී පක්ෂ අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණියේ ය.

ඒ, පසුගියදා අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට ගත් උත්සාහයේදී ඇති වූ තත්ත්වය පිළිබඳව පැමිණිලි කිරීමට ය.