12-06-2020 | 8:30 PM
COLOMBO (News 1st) : ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලන්ගේ වාහන අත්පත් කර ගැනීමට ලීසිං සමාගම් අනුගමනය ක්‍රමය, නීති විරෝධී බැවින්, කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට නියෝග කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ලීසිං සමාගම් එසේ වාහන අත්පත් කර ගැනීමට පෙර පොලිසිය දැනුවත් ...