''ජනප්‍රිය වචනයෙන් කියනවා නම්, Sorry..''

කුමාර් ගුණරත්නම් NEWSLINE වැඩසටහනේදී හෙළි කළ දේ

by Staff writer 11-06-2020 | 10:40 PM
COLOMBO (News 1st) : පසුගිය දා සංවිධානය කළ විරෝධාවේදී සිය පක්ෂයේ සාමාජිකයින් සියලු දෙනා නිරෝධායන නීති සියල්ල අනුගමනය කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම් මහතා පවසයි. Newsline වැඩසටහන සමග එක්වෙමින් ඔහු පැවුසවේ, එහිදී විරෝධතාව මැඩලීමට පැමිණි පොලිස් නිලධාරීන් නිරෝධායන සියල්ල නීති කඩ කරමින් හැසිරුණු බවයි. සිය සාමාජිකයින් එම විරෝධාතාවේදී අධිකරණ නියෝගය උල්ලංඝණය නොකළ බව ද ඔහු සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/607853466497905/