ඩෙංගු අධිඅවදානම් කලාප 34 ක් හඳුනා ගනී

ඩෙංගු අධිඅවදානම් කලාප 34 ක් හඳුනා ගනී

ඩෙංගු අධිඅවදානම් කලාප 34 ක් හඳුනා ගනී

කර්තෘ Staff writer

11 Jun, 2020 | 8:58 am

COLOMBO (News 1st) – ඩෙංගු අධිඅවදානම් කලාප 34 ක් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලින් එම අවදානම් කලාප හඳුනාගෙන ඇති බවය.

මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල අද සිට තෙදින මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]