
ඩෙංගු අධිඅවදානම් කලාප 34 ක් හඳුනා ගනී
ඩෙංගු අධිඅවදානම් කලාප 34 ක් හඳුනා ගනී
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ඩෙංගු අධිඅවදානම් කලාප 34 ක් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහි අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලින් එම අවදානම් කලාප හඳුනාගෙන ඇති බවය.
මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල අද සිට තෙදින මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේ ය.
- මරදානේ සත්‍යග්‍රහයට එල්ල වූ ප්‍රහාරයේ මූලික විමර්ශන වාර්තාව අද නිකුත් වෙයි..
- එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මූන් දිවයිනට
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) පස්වරුවේ
- අරණායක අම්බලමක ළමුන් දෙදෙනෙකු සහ පියෙකුගේ මළ සිරුරු
- තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්… සයිප්‍රසය, ජෝර්දානය, ඉරානය ඇතුළු රටවල් කිහිපයකට බලපෑම්
- ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ මරණය ගැන ඉන්දුනීසියා පොලිසිය විමර්ශන අරඹයි..
- කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළ ආකාරය ගැන සැකකරුගෙන් හෙළිදරව්වක්..
- සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට..
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පයාගල මුහුදේ දියනෑමට ගිය තරුණයෙකු අතුරුදන්