11-06-2020 | 4:13 PM
COLOMBO (News 1st) : නුගේගොඩ, ඇඹුල්දෙණියේ පිහිටි මූල්‍ය ආයතන පරිශ්‍රයකදී, සුලු ණය ලබාගත් අයගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටි සුනිල් ජයවර්ධන මහතා පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකෙරෙන 8 දෙනෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ජයවර්ධන මහතා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ , ජාතික ත්‍රීරෝද රථ සං...