සිරස TV 22 වැනි සංවත්සරය අද යි

සිරස TV 22 වැනි සංවත්සරය අද යි

by Staff writer 10-06-2020 | 8:00 AM

COLOMBO (News 1st) - මෙරට රූපවාහිනී මාධ්‍යයට නවමු අත්දැකීම් එක් කළ සිරස TV අද සිය 22 වැනි සංවත්සරය සමරයි.

ඒ, 'සිරස TV හැදෙන්නයි හදන්නයි' යන තේමාවෙනි. ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් මෙවර සංවත්සරය සමරන බව MTV ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ සුසාර දිනාල් මහතා පැවසීය.