මරදානේ ගොඩනැගිල්ලක ගින්නක්

මරදානේ ගොඩනැගිල්ලක ගින්නක්

by Staff writer 10-06-2020 | 6:00 PM

COLOMBO (News 1st) - මරදාන, විපුලසේන මාවත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවිම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීම සඳහා වාහන 8 ක් යොදවා ඇති බවයි. මහල් 4 කින් සමන්විත ගොඩනැගිල්ලේ සිව්වන මහලේ ගින්න හටගෙන තිබේ. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට සැකකරන බව, ගිනි නිවිම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.