COLOMBO (News 1st) 10Pm : කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1868 දක්වා ඉහළ ගොස් තිබේ.
අද මේ දක්වා වාර්තා වු ආසාදිතයින් ගණන 9ක් වන අතර ඉන් 7 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් ය.
අනෙක් දෙදෙනොගෙන් එක් අයෙක් කාටාර් සිට පැමිණි අයෙකු වන අතර අනෙක් පුද්ගලයා මුම්බායි සිට පැමිණි පුද්ගලයෙකි.

--------------------------------------------------------------------------------------------------------------------------------
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනකු හඳුනා ගැනීමත් සමග අද දිනයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1863කි.
COLOMBO (News 1st) : අද දිනයේ කොරෝනා ආසාදිතයින් දෙදෙනකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1861 දක්වා ඉහළ ගොස් තිබේ.
එම රෝගීන් දෙදෙනාගෙන් එක අයෙක් කාටාර් සිට පැමිණි පුද්ගලයෙක් වන අතර අනෙක් රෝගියා මුම්බායි සිට පැමිණ පුද්ගලයෙකි.
ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 728කි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ, අද දිනයේ තවත් COVID ආසාදිතයින් 65 දෙනෙකු සුවය ලැබූ බවයි.
ඒ අනුව COVID ආසාදිතයින් අතරින් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1,122ක් දක්වා ඉහළ යනු ඇති.
