''එජාපයට මෙහෙම වුණේ ඇයි..? ''

''එජාපයට මෙහෙම වුණේ ඇයි..? ''- හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර්

by Staff writer 10-06-2020 | 10:13 PM
COLOMBO (News 1st) : එක්සත් ජතික පක්ෂය ඉතිහාසයේ කිසි දිනෙක අවුරුදු 5කට වැඩි කාලයක් බලය නොමැතිව සිට නොමැති බව හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් මහතා පවසයි. හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සමගි ජන බලවේගයේ නාම යෝජනා භාරදුන් අපේක්ෂකයින් සඳහා ද පෙරවරුවේ පැවති වැඩමුළුව අමතමිනි. එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව අමතමින් බාකිර් මාකර් මහතා සඳහන් කළේ, නායකයින් විසින් නායකයින් තෝරාගැනීම තුළ පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී ගිය බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/873635899713198/