home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
10-06-2020 | 6:11 AM
දේශීය පුවත්
1.
අත්අඩංගුවට ගත් පෙරටුගාමී ක්‍රියාකාරීන් 53කට ඇප
: කොල්ලුපිටියේ සහ ලිප්ටන් වටරවුමේ විරෝධතාවේදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් 53 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබේ. 2.
අමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
: සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයින්ට සහ සියලු දෙනාට ඇති අයිතියට සහයෝගය දක්වන බවත්, එය ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායට අනුකූල බවත් කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. 3.
ජාතික රෝහලේදී රු. ලක්ෂ 79ක් කොල්ල කෑ දොස්තර අල්ලයි
: කොළඹ ජාතික රෝහලට කඩා වැදී වැටුප් අංශයෙන් මුදල් හැත්තෑ නම ලක්ෂ තිස් පන්දහස් හාරසිය තිස් හතක් කොල්ල කා පළා ගිය වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 4.
යාපනයේ නිවාස 3ක පදිංචිකරුවන් ස්වයං නිරෝධායනයට
: යාපනයේ නිවාස තුනක පදිංචිකරුවන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. 5.
මංගල සමරවීර මහ මැතිවරණයට තරග කිරීමෙන් ඉවත් වෙයි
: හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළ බව ඊයේ නිවේදනය කළේ ය.
විදෙස් පුවත්
6.
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට චෝදනා එල්ල වූ පොලිස් නිලධාරියාට අ.ඩො. මිලියන 1.25ක ඇප
: අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ පොලිස් නිලධාරී ඩෙරෙක් චාවින්ට අමෙරිකා ඩොලර් මිලියන 1. 25ක ඇප නියම කර තිබේ.
වෙනත් ලිපි
නුවරඑලිය ප්‍රා.සභාපති අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.
ධීවරයින්ට ඉන්ධන සහනාධාරයක්..
ජනපතිගෙන් ආර්ථික සහන පැකේජයක්...
චීනයෙන් අලුත් අත්හදා බැලීමක්...
පිටකොටුව බස් නැවතුම්පොළේ කටයුතු හෙට ඇරඹේ
සුපර් ඩීසල් මිල තවත් ඉහළට
විශේෂාංග
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය