10-06-2020 | 6:00 PM
COLOMBO (News 1st) - මරදාන, විපුලසේන මාවත ප්රදේශයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.
ගිනි නිවිම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීම සඳහා වාහන 8 ක් යොදවා ඇති බවයි.
මහල් 4 කින් සමන්විත ගොඩනැගිල්ලේ සිව්වන මහලේ ගින්න හටගෙන තිබේ.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට සැකකරන බ...