මහ මැතිවරණ අපේක්ෂකයින්ගේ මනාප අංක ගැසට් කෙරේ

මහ මැතිවරණ අපේක්ෂකයින්ගේ මනාප අංක ගැසට් කෙරේ - සම්පූර්ණ ලයිස්තුව

by Staff writer 09-06-2020 | 12:20 PM

COLOMBO (News 1st) – මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා ඉදිරි මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ මනාප අංක ගැසට් කර තිබේ.

 මැතිවරණ කොමිසමේ දැනුම්දීම මත මේ පිළිබඳ ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය විසින් අද ප්‍රකාශයට පත් කරන ලදී.

සම්පූර්ණ ලයිස්තුව සඳහා  පිවිසෙන්න .