.webp)
''බලපත්‍රයක් තිබුණට මේ පුද්ගලයා රාජ්‍ය ත්‍රාන්තික නිලධාරියෙක් නෙවෙයි... ඉන්දු - පැසිෆික් කමාන්ඩ් රෙජිමට් එකේ සාමාජිකයෙක්...''
මෙම මාධ්‍ය හමුවේදී වීරවංශ මහතා අමෙරිකානු තානාපති කාර්යාලයට අභියෝග කර සිටියේ, ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙසයි. ලෝකය පුරා කෝවිඩ් වසංගතය ව්‍යාප්ත වී ඇති අවස්ථාවක ලොව කුමන හෝ රටක සිට මෙරටට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට කෝවිඩ් වැළඳී ඇති ද යන්න දැන ගැනීම රටේ වගකීමක් බව ද ඔහු පැවසී ය. https://www.youtube.com/watch?v=Zuc8RJlu_CE&feature=youtu.be