කොරෝනා ආසාදිතයින් ගණන 1858ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 1858ක් දක්වා ඉහළට

by Staff writer 09-06-2020 | 7:14 PM
COLOMBO (News 1st) : මෙරටින් අද තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ඒ අනුව මෙරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1858 දක්වා ඉහළ යන බවයි. මේ අතර අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 67 දෙනෙකු සුවය ලැබූ අතර ඒ අනුව මේ දක්වා සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 1,057 ක් දක්වා ඉහළ ගොස් තිබේ.