මහ මැතිවරණ අපේක්ෂකයින්ගේ මනාප අංක ගැසට් කෙරේ – සම්පූර්ණ ලයිස්තුව

මහ මැතිවරණ අපේක්ෂකයින්ගේ මනාප අංක ගැසට් කෙරේ – සම්පූර්ණ ලයිස්තුව

මහ මැතිවරණ අපේක්ෂකයින්ගේ මනාප අංක ගැසට් කෙරේ – සම්පූර්ණ ලයිස්තුව

කර්තෘ Staff writer

09 Jun, 2020 | 12:20 pm

COLOMBO (News 1st) – මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා ඉදිරි මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ මනාප අංක ගැසට් කර තිබේ.

 මැතිවරණ කොමිසමේ දැනුම්දීම මත මේ පිළිබඳ ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය විසින් අද ප්‍රකාශයට පත් කරන ලදී.

සම්පූර්ණ ලයිස්තුව සඳහා  පිවිසෙන්න .  

 

 

 

 

 

 

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]