විදෙස්ගතව සිට පැමිණි 578 දෙනෙකුට කොරෝනා

විදෙස්ගතව සිට පැමිණි 578 දෙනෙකුට කොරෝනා - යුද හමුදාපති

by Staff writer 08-06-2020 | 10:42 AM

COLOMBO (News 1st) - විදෙස්ගතව සිට දිවයිනට පැමිණි පුද්ගලයින් 578 දෙනෙකු කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හමුදාපතිවරයා පැවසුවේ, ඊයේ දිනයට පමණක් විදෙස්ගත සිට පැමිණි පුද්ගලයින් 21 දෙනෙකු කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගත් බවය.