පෙරටුගාමී උද්ඝෝෂණයකට තහනම් නියෝගයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උද්ඝෝෂණයකට අධිකරණයෙන් තහනම් නියෝගයක්

by Staff writer 08-06-2020 | 7:40 PM

COLOMBO (News 1st):  පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කරන උද්ඝෝෂණයක් අමෙරිකානු තානාපති කාර්යාලයේ හෝ ඒ අවට ප්‍රදේශයේ පැවැත්වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.