by Staff writer 08-06-2020 | 8:17 PM
COLOMBO (News 1st): අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 22ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ, නාවික හමුදා සාමාජිකයින් 10 දෙනෙකු , ඉන්දියාවේ සිට පැමිණි සිව් දෙනෙකු හා කුවේට් සිට පැමිණි08 දෙනෙකු ය .
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1857 ක් දක්වා ඉහළ ගොස් තිබේ.