UPDATE : 6.10 PM තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,845ක් දක්වා ඉහළ ගොස් තිබේ.
---------------------------------------------------------------------
COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,842ක් දක්වා ඉහළ ගොස් තිබේ.
