නිරෝධායනය වූ 50 කට වැඩි පිරිසක් අද නිවෙස් වෙත..

නිරෝධායනය වූ 50 කට වැඩි පිරිසක් අද නිවෙස් වෙත..

නිරෝධායනය වූ 50 කට වැඩි පිරිසක් අද නිවෙස් වෙත..

කර්තෘ Staff writer

08 Jun, 2020 | 11:02 am

COLOMBO (News 1st) – නිරෝධායන මධ්‍යස්ථාන 43 ක, පුද්ගලයින් 5282 ක් නිරෝධායනය වෙමින් ඇතැයි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ, ඉන් 50 කට අධික පිරිසක් අද දිනයේ නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත යොමු කිරීමට නියමිත බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]