සියලු දිස්ත්‍රික්ක අතර මගී ප්‍රවාහන සේවා හෙට සිට..

සියලු දිස්ත්‍රික්ක අතර මගී ප්‍රවාහන සේවා හෙට සිට - ඇමති මහින්ද අමරවීර

by Staff writer 07-06-2020 | 6:52 PM

COLOMBO (News 1st): සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව කොළඹ, ගම්පහ ඇතුළු සියලු දිස්ත්‍රික්ක අතර මගී ප්‍රවාහන සේවා හෙට(08) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.