UPDATE : 10.00 PM තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1821 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
-------------------------------------------------------------------------
COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 05 කි.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1819 දක්වා ඉහළ ගොස් තිබේ.