අතුරුගිරියට පැය 24ක ජල කප්පාදුවක්

අතුරුගිරියේ ප්‍රදේශ කිහිපයකට ලබන 09වැනිදා පැය 24ක ජල කප්පාදුවක්

by Staff writer 07-06-2020 | 5:03 PM

COLOMBO (News 1st):  අතුරුගිරිය, මිලේනියම් සිටි, ඔරුවල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන 9 වැනිදා පෙරවරු 8 සිට 10 වැනිදා පෙරවරු 8 දක්වා පැය 24 ක ජල කප්පාදුවක් පවතින බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ ය.