ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

කර්තෘ Staff writer

07 Jun, 2020 | 11:04 am

News 1st – ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවා තිබේ.

අමෙරිකාව, බ්‍රිතාන්‍යය, බ්‍රසීලය, ඉතාලිය සහ ප්‍රංශයෙන් මේ වනවිට ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වේ.

ලොව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද⁣ මේ වනවිට ලක්ෂ 70 කට ආසන්න වී තිබේ.

කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව තිස්හතර ලක්ෂය ඉක්මවා ඇතැයි විදෙස් වාර්තා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]