අතුරුගිරියේ ප්‍රදේශ කිහිපයකට ලබන 09වැනිදා පැය 24ක ජල කප්පාදුවක්

අතුරුගිරියේ ප්‍රදේශ කිහිපයකට ලබන 09වැනිදා පැය 24ක ජල කප්පාදුවක්

අතුරුගිරියේ ප්‍රදේශ කිහිපයකට ලබන 09වැනිදා පැය 24ක ජල කප්පාදුවක්

කර්තෘ Staff writer

07 Jun, 2020 | 5:03 pm

COLOMBO (News 1st):  අතුරුගිරිය, මිලේනියම් සිටි, ඔරුවල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන 9 වැනිදා පෙරවරු 8 සිට 10 වැනිදා පෙරවරු 8 දක්වා පැය 24 ක ජල කප්පාදුවක් පවතින බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]