07-06-2020 | 9:21 PM
COLOMBO (News 1st): තීරණාත්මක ධෛර්ය සම්පන්න මහජන උනන්දුව අන් සියල්ලට වඩා ඉහළින් තබන නායකත්වයක් සමග ඒකාබද්ධ වූ මහජන සැළැස්මක් අපට අවශ්‍ය බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔහු මේ බව අවධාරණය කර ඇත්තේ, 'ශ්‍රී ලංකාව සඳහා නව ගනුදෙනුවක්' යන මාතෘකාව යටතේ නිවේදනයක්...