දෙමටගොඩ හෙරොයින් වැටලීමක්

දෙමටගොඩ වැටලීමකින් හෙරොයින් කිලෝ 1ක් පොලිස් භාරයට

by Staff writer 06-06-2020 | 7:31 AM
COLOMBO (News 1st) : දෙමටගොඩ, ආරණ්‍ය පාරේ කළ වැටලීමකින් හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 23 ක් සමග සැකකරුවෙකු පොලිස්  අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, කොළඹ උතුර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මෙම වැටලීම සිදු කළ බවයි. දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අදාළ සැකකරු අද අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.