තුවාල වූ හඳුන් දිවියෙකු සොයා ගනී

තුවාල වූ හඳුන් දිවියෙකු සොයා ගනී

by Staff writer 06-06-2020 | 4:07 PM

COLOMBO (News 1st) : නවගත්තේගම උස්වැව, ප්‍රදේශයේ වවුල්වංගුව ප්‍රදේශයේ තුවාල ලබා සිටි හඳුන් දිවියෙකු සොයා ගෙන තිබේ.

අවුරුදු එකහමාරක් පමණ වන මෙම හඳුන් දිවි පැටවා නිකවැරටිය පශු වෛද්‍ය කාර්යාලයට ප්‍රතිකාර කිරීමට රැගෙන ගොස් තිබේ.