දෙමටගොඩ වැටලීමකින් හෙරොයින් කිලෝ 1ක් පොලිස් භාරයට

දෙමටගොඩ වැටලීමකින් හෙරොයින් කිලෝ 1ක් පොලිස් භාරයට

දෙමටගොඩ වැටලීමකින් හෙරොයින් කිලෝ 1ක් පොලිස් භාරයට

කර්තෘ Staff writer

06 Jun, 2020 | 7:31 am

COLOMBO (News 1st) : දෙමටගොඩ, ආරණ්‍ය පාරේ කළ වැටලීමකින් හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 23 ක් සමග සැකකරුවෙකු පොලිස්  අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, කොළඹ උතුර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මෙම වැටලීම සිදු කළ බවයි.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අදාළ සැකකරු අද අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]