සියලු දිස්ත්‍රික්ක අතර බස් ධාවනය සඳුදා සිට..

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට බස් රථ ධාවනයට තිබූ සීමා ඉවතට

by Staff writer 06-06-2020 | 8:07 PM

COLOMBO (News 1st) :  කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට බස් රථ ධාවනයට තිබූ සීමා ඉවත් කර තිබේ.

ඒ අනුව සියලු දිස්ත්‍රික්කවල සිට කොළඹ දක්වා බස් ධාවනය ලබන සඳුදා (08) සිට ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.