කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට බස් රථ ධාවනයට තිබූ සීමා ඉවතට

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට බස් රථ ධාවනයට තිබූ සීමා ඉවතට

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට බස් රථ ධාවනයට තිබූ සීමා ඉවතට

කර්තෘ Staff writer

06 Jun, 2020 | 8:07 pm

COLOMBO (News 1st) :  කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට බස් රථ ධාවනයට තිබූ සීමා ඉවත් කර තිබේ.

ඒ අනුව සියලු දිස්ත්‍රික්කවල සිට කොළඹ දක්වා බස් ධාවනය ලබන සඳුදා (08) සිට ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]