COVID19: තව ත් 19 ක් සුවය ලබයි

තව ත් කොරෝනා ආසාදිතයින් 19 ක් සුවය ලබයි

by Staff writer 05-06-2020 | 3:20 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 19 ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 858 දක්වා ඉහළ ගොස් තිබේ.