05-06-2020 | 9:47 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් මහනුවර ප්‍රදේශයේ ඉදිකිරීමට සූදානම් වූ ක්‍රිකට් විශ්වවිද්‍යාලයට සිදු වූයේ කුමක් ද?
මේ ඒ පිළිබඳ සිදු කරන විමසා බැලීමකි...
2018 දෙසැම්බර් 31 වැනි දා දක්වා රුපියල් දෙකෝටි හැට දෙලක්ෂ පනස්දහසකට අධික මුදලක් වියදම් කළත්, කළ කිසිවක් නොමැත.
ක්‍රි...