COVID19: තව ත් තිදෙනෙකු සුව වෙයි

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 839 දක්වා ඉහළට

by Staff writer 04-06-2020 | 1:13 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 03 ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 839 දක්වා ඉහළ ගොස් තිබේ.