නිරෝධායනය වූ තවත් 17 දෙනෙකු අද නිවෙස් වෙත

නිරෝධායනය වූ තවත් 17 දෙනෙකු අද නිවෙස් වෙත

by Staff writer 04-06-2020 | 11:47 AM

COLOMBO (News 1st) - නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 17 දෙනෙකු අද සිය නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතය.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, මධ්‍යස්ථාන 45 ක පුද්ගලයින් 5257 දෙනෙකු මේ වනවිටත් නිරෝධායනය වෙමින් සිටින බවය.